This week we are opening ayurwedha head massage 

A head massage not only offers sensory pleasures but also stimulates hair follicles and improves blood circulation in the scalp. It’s a great stress-buster after a busy week at work, and depending on the choice of oil, a head massage may reduce the symptoms of migraine, calm your tense nerves, promote relaxation and improve your sleep. Recommended in ancient Ayurvedic texts, a gentle head massage with oil may prevent issues like hair thinning, hair loss and other hair-related problems. The duration of an Ayurvedic scalp massage is anywhere between 30 and 45 minutes and is recommended once every two weeks.

flower Boy

චීනයේ viral උන ලංකාවේ මල් විකුණන “මල් කොල්ලා” views කෝටි 13 ක්.  මහන්සියෙන් ගේමක් ගහන්න දගලන ඒ මල්ලිට චීනයෙන් ලැබුන වටිනාකම. 
ලංකාවේ සංචාරක කර්මාන්තයට ගැම්මක් දීපු අපේ මල් කොල්ලා..! 

 

නීරෝගී ජීවිතයක් සදහා සමබල ආහාර වේලක වැදගත්කම
සමබල ආහාර වේලක ප්ධාන වශයෙන් කාබෝහයිඩ්රේට්, ප්රෝටීන්, ලිපිඩ, විටමින්, ඛණිජ ලවණ හා ජලය අඩංගු විය යුතුය. මේවා අපේ ආහාරයට ධාන්ය, එළවළු, පළතුරු, කොළ වර්ග, කිරි, බිත්තර, මස් හා මාළු එක් කර ගැනීමෙන් සපුරා ගත හැක.අප ආහාරයට ගන්නා බත් ඇතුළු ධාන්ය වර්ග වල කෙදි හා තන්තු වැඩි ප්මාණයක් අඩංගු වේ. එමගින් අප ශරීරයේ සිනි හා කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරිමත් ආහාර මාර්ගය ආශ්රිත පිළිකා සෑදීමේ අවධානමද අඩු කර ගත හැකි වේ.
තවද අපගේ ආහාරයේ එළවළු, පළතුරු, පළා වර්ග වල විවිධ විටමින් හා ඛණිජ ලවණ අඩංගු වේ. එමෙන්ම ධාන්ය වර්ග, බිත්තර, කරවල, මස් මාළු වැනි දේ ආහාරයට එක් කර ගැනීමෙන් ප්රෝටීන් අවශ්යතාවය සපුරා ගත හැකි වේ. මේදය අඩංගු ආහාර හැකිතාක් භාවිතය අවම කළ යුතු වේ. යම් යම් මේද ප්තිඔක්සිකාරක ලෙස ක්රියා කර පිළිකා සහ නිදන්ගත රෝග සෑදීමේ අවධානමක් ඇති වේ. එබැවින් මේදය අඩංගු ආහාර අවම මට්ටමින් භාවිතා කිරිමට කටයුතු කළ යුතුය.
එලෙසම පිරිසිදු ජලය භාවිතයට පුරුදු විය යුතු අතර දිනකට පුද්ගලයෙකු ජලය ලීටර 1.5 – 2 පමන පානය කළ යුතුය.තවද ලුනු භාවිතය හැකිතාක් අඩු කළ යුතු අතර පුද්ගලයෙකුට නිර්දේශිත ලුනු ප්රමාණය ග්රෑම් 05 අඩු විය යුතුය.සීනි භාවිතය හැකිතාක් සීමා කළ යුතුය. සීනි භාවිතය වැඩි වීම හේතුවෙන් ශරීරයේ ශක්ති අතිරික්තයක් ඇති වී අධික බර හා ස්ථුලතාවයක් ඇති වේ. මෙමගින් දියවැඩියාව, හෘද රෝග සහ පිළිකා ඇති වීමේ අවධානමද ඇති වේ.තවද අප ගන්නා ආහාරයට තිරිගු පිටි හා ඒ ආශ්රිත ආහාර වර්ග භාවිතය හැකිතාක් අවම විය යුතුය. තිරිගු පිටි හා ඒ ආශ්රිත ආහාර වර්ග බහුලව ගැනීමෙන් ස්ථුලතාවය ඇති වේ. එමගින් දියවැඩියාව හා ආහාර මාර්ගය ආශ්රිත රෝග සෑදීමේ ප්වනතාවයක් ඇති වේ.

Patiemt's Feedback

අද මේ රෝගියාගේ පවුලම සතුටින්..

ලිංගික අප්රාණිකත්වය, ප්රාණවත් වුවත් පවත්වාගත නොහැකි වූ රෝගියෙකු ප්රතිකාර ලබා පලමු සති 2 අවසානයේ තැබූ සටහන. දිනකට දුම්වැටි 4ක් පමණ පානය කලත් චැනලින් සේවාවේදී කල පැහැදිලි කිරීමෙන් පසු මත්ද්රව්ය දුම්වැටි සම්පූර්ණයෙන් නවතා නිසි පරිදි ප්රතිකාර ලබා ගත්තා. එහි ප්රතිඵලය අද ඔහු ලබා ගන්නේ සතුටින්.